SEMINARS FOR EXTERNAL DEGREES

බාහිර උපාධි පාඨමාලා සදහා පවත්වන විශේෂ සම්මන්ත්‍රණ සදහා දැන් ඔබට kelani.lk ඔස්සේ සහභාගී විය හැක. සම්මන්ත්‍රණ සදහා සහභාගී වන සියලු සිසුන් kelani.lk වෙත ලියාපදිංචි විය යුතු අතර ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇත්නම් ඔබගේ ගිණුමට පිවිස seminar මත ක්ලික් කරන්න.